Loading... මාතර ශාන්ත සර්වේසස් විදුහලේ BACK TO SCHOOL වැඩසටහන (25) පැවැත්වුණා. එම අවස්ථාවට විදුහලේ ආදි සිසුවෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියද එක්ව සිටියා. එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා. Loading...
No comments: