පන්ති නොයා නාන්න ගිය විසේ හුළු ගඟේ දියයට සැඟව යයි මෙවන්දේ නැවත නොවෙන්න හැමොම දැනුවත් කරන්න
Loading...
මහවැලි ගඟේ අතු ගංගාවක් වන හුලූ ගඟේ දියනෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඊයේ (12) දහවල් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
එම සිසුන් මැණික්හින්න, වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බව සදහන්.
පෞද්ගලික පන්තියකට සහභාගි වන බව පවසා තවත් සිසුන් 4 දෙනෙකු සමග ඔවුන් දියනෑමට පැමිණි ඇති බවයි තෙල්දෙණිය පොලිසිය සදහන් කළේ.
මියගොස් ඇත්තේ වත්තේගම සහ මැණික්හින්න ප්‍රදේශවල පදිංචිව සිටි සිසුන් දෙදෙනෙක්.
Latest News
Loading...
No comments: