දඩ ගැසීමේ ප්‍රතිඵල සිතුවාටත් වඩා ඉක්මණින් ලැබෙයි – රට වටින්ම වාර්තාවන දැවැන්ත වෙනස මෙන්න
Loading...
රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන වෛද්‍ය වාර්තාව ලබා
ගැනීම සඳහා ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය වෙත පැමිණෙන පිරිස වෙනදාට වඩා
දෙගුණයක් වී ඇත.
ඒ අනුව නුගේගොඩ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත මීට පෙර දිනකට පුද්ගලයන් 340-350 ක් වැනි පිරිසක් පැමිණියද මේ වන විට එම ප්‍රමාණය 700 ක් පමණ වී ඇතැයි එහි සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර කියා සිටී.
විසිපහක් පමණ වන රටපුරා ඇති සිය ශාඛා කාර්යාලවලටද වෛද්‍ය වාර්තා ගැනීමට පැමිණෙන පිරිස දෙගුණයක් වී ඇති බවද හෙතෙම පැවසීය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කළහොත් දඩ මුදල රුපියල් 25000 දක්‌වා මෙවර අයවැයෙන් ඉහළ දැමීම නිසා බොහෝ දෙනා වලංගු රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට පෙලඹීම නිසා මෙලෙස වෛද්‍ය වාර්තා ලබා ගන්නා පිරිස ඉහළ ගොස් ඇතැයි හෙතෙම කියා සිටී.

No comments: