Lanka Net Gossip

රටපුරා ත්‍රීවීල් ටයර් අතුරුදන් වන අභිරහස හෙළිවේ

Loading...

ශ්‍රී  ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ත්‍රීවීල් වල දමා ඇති ටයර් රාත්‍රී කාලයේදී අභිරහස් ලෙස අතුරුදහන් වන බව වාර්තාවක පළව තිබුණි.

මෙම සිද්ධියට මුහුණ දුන් ත්‍රීවීල් රියැදුරෙකු දන්වා ඇත්තේ තමන්ට සිතාගන්නට බැරි ආකාරයට උදෑසන වැඩ කරන්නට එනවිට තම ත්‍රීරෝද රථයේ ටයර් නැතිව තිබුණ බවකි.

මෙය ගැන විවිධ කතා පැතිරෙන අතර  පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකමක් ඇති බවටද  ඇතැමුන් පළ කර තිබූ අතර එය සත්‍ය බවට හෙළි කරන වීඩියෝවක්ද පළව තිබේ.
ඒ අනුව එම අභිරහස හෙළිව තිබේ.
මෙය අළලා සැකසුන   වීඩියෝව පහතින්
Loading...

No comments:

Powered by Blogger.