Lanka Net Gossip

මට්ටක්කුලියෙදී 4ක් මැරූ සිද්ධියේ පලිගැනීම වාද්දුවට දික්වෙයි

Loading...

වාද්දූව දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ වෙඩි වැදී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක්  (31දා) අලුයමදී හමු වූ බව පොලීසිය කියයි. මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ, වාද්දූවේ පදිංචි ජයන්ත මාක් ද සිල්වා (අවු. 59) නම් කැලණිතිස්ස බලාගාරයේ සේවය කරන පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා මට්ටක්කුලිය ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ වෙඩි තැබීමේ සිදුවීමේදී අත්අඩංගුවට පත් කුඩු රොෂාන් නැමැති පාතාල සාමාජිකයාගේ ඥාතියෙකු බවද වාර්තා වෙයි.
Loading...

No comments:

Powered by Blogger.