Lanka Net Gossip

හනිමූන් එකදා මනාලයා ඉදිරියේ මනාලියගේ රෙදි උනා දමන්න හදන පුදුමාකාර යාළුවා බලන්නකො වෙනදේ අන්තිමට- වීඩියෝ

Loading...


වෙඩින් වලදී මංගල ජෝඩුව හනිමූන් යන්න කලින් යාළුවෝ පුලුවන් තරම් වද දෙනවා. හෝටලේට ගියාමත් ඒ වද නතර වෙන්නේ නෑ, ඒත් මේ කියන්න යන්නේ අමුතු කතාවක්. සිද්ධිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන විදියට චීනේ තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. අලුත බැඳපු ජෝඩුව හනිමූන් ගිහින් කාමරේට වෙලා ඉන්නකොට යාළුවෝ ටිකක් එනවා. ඒ ජෝඩුවට විහිළු කරන්න. ඒත් එක යාළුවෙකුගේ විහිළුවක් ඕනවට වඩා වැඩිවෙලා අන්තිමට ඔහු නතර වෙන්නේ මනාලියගේ ඇඳුම් උනාදාන්නත් ගිහින්. මේ නිසාම ඒ වීඩියෝවේ ඉන්න පුද්ගලයාගේ හැසිරීම ගැන ගොඩදෙනක් අප්‍රසාදය පළකරලා තිබුණා. මේ තමයි ඒ වීඩියෝව....
Loading...

No comments:

Powered by Blogger.