Lanka Net Gossip

නවසීලන්ත භූ චලනය නිසා අඩි 15ක්‌ උස තාප්පයක්‌ මතුවෙයි

Loading...

නවසීලන්තයේ ඇති වූ භූ චලනය නිසා විශාල තාප්පයක්‌ මතු වී ඇත.
මෙම තාප්පය මතුවී ඇත්තේ ක්‍රයිස්‌ට්‌චර්ච් නගරයේ සිට සැතපුම් 600 ක්‌ ඈත ප්‍රදේශයේය.
රිච්ටර් මාපකයේ 7.8 ක්‌ ලෙසින් සටහන් වූ මෙම භූ චලනය නිසා පොළොව දෙබෑවී තාප්පයක්‌ මතුවී ඇති බව විද්‍යාඥයන් විසින් මුල්වරට සොයාගෙන තිබේ.
මේ තාප්පය අඩි 15 ක්‌ උස බව කැන්ටබරි විශ්වවිද්‍යාලයේ ගවේෂිකා කේට්‌ ෆෙඩිලේ කියා සිටී.
Loading...

No comments:

Powered by Blogger.