Lanka Net Gossip

තවත් මාරකයක් 99% බේරෙයි උඩුවරදී දුම්රියේ ගැටුණු මෝටර් රියේ හිටි පස්දෙනා හාස්කමකින් බේරිලා

Loading...


බදුල්ල – කොළඹ අතර ධාවනය කැරෙන රාත්‍රි තැපැල් දුම්රියේ පෙරේදා (28දා) රාත්‍රි උඩුවර දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී මෝටර්රියක ගැටීමෙන් ඊට දැඩි ලෙස අලාභහානි වී තිබේ.
කෙසේ වුවද එහි ගිය පස් දෙනකු හාස්කමකින් මෙන් තුවාල නොලබා බේරී ඇතැයි පොලිසිය කියයි.
දිවුලපිටිය ප්‍රදේශයේ පිරිසක් මෝටර් රථයෙන් උඩුවර ඥාති නිවසකට යන විටදී මෙම අනතුර සිදුවූ බව පොලිසිය කියයි.
හාලිඇල පොලිසිය පරීක්ෂණ පවත්වයි
Loading...

No comments:

Powered by Blogger.