Lanka Net Gossip

සනී ලියෝන්ට ඉල්ලුම වැඩිවෙලා බලන්නකො එක පාරටම මෙහෙම ඉල්ලුම වැඩිවෙලා තියෙන්නෙ කියලා පුදුමත් හිතෙනවා

Loading...

බොලිවුඩ් සරාගී නිළි සනී ලියෝන් ඉන්දියාව තුළ මෙම වසරේ වැඩි වශයෙන් ම අවධානයට ලක් වූ පුද්ගලයින් අතර පෙරමුණ ගෙන සිටීනවා.
ඒ  ඇය අන්තර්ජාලය හරහා  මෙලෙස අවධානයට ලක් ව ඇති බව සමීක්ෂණයකින් හෙළි වී ඇත.
මෙලෙස අන්තර්ජාලය හරහා අවධානයට ලක් වූවන් අතර සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් 5 වන ස්ථානයට පත් ව සිටිනවා.





Loading...

No comments:

Powered by Blogger.