Lanka Net Gossip

අන්තර් ජාලය කලබමින් රජ කුමරියක් නිරුවතින් උපන් දිනයක් සමරලා (වීඩියෝ සහිතයි)

Loading...

තායිලන්තයේ බලය මිලිටරි ජුන්ටාවක් විසින් අත්පත් කරගනිද්දී රජ පවුලේ ශ්‍රීරශ්මි කුමරිය ඉතා කෙටි යට ඇඳුමක් පමණක්(G-string) සහිතව උඩු කය මුළුමනින්ම නිරුවත්ව උපන්දින සාදයක් පවත්වා තියෙනවා.

ඒ බැංකොක්හි රාජකීය මන්දිරයේ තම සුරතල් බල්ලාගේ උපන්දිනය වෙනුවෙනි. ඇය උඩුකය මුළුමනින්ම නිරුවත්ව සුරතල් බල්ලාගේ උපන්දින කේක් කැපීමට සූදානව්වන අයුරු දැක්වෙන වීඩියෝව මේවන විට ලොව පුරා ප්‍රචලිතවී තිබෙනවා.

එහෙත් එකී වීඩියෝව දැක්වෙන MailOnline වෙබ් අඩවිය තායිලන්තයේ වැසියන්ට නැරඹිය නොහැකි ලෙස අන්තර්ජාලයෙන් අවහිර කර ඇති බව කියැවෙනවා. එකී වීඩියෝව මෙසේ දකින්නට පුළුවන්.

Loading...

No comments:

Powered by Blogger.