Loading... ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරමින් 2009 වසරේ ලාහෝර් නුවරදී එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරු ලෙසට සැළකෙන ක්වාරි අජ්මාල් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ නේටෝ සහ ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුමකින් එල්ල ප්‍රහාරයකින්. Loading...
No comments: