කැළණිය විශ්ව විද්‍යාලය අවට හා ඒ ආසන්නයේ ප්‍රදේශ ගණනාවකින් රණ් භාණ්ඩ කොල්ලකෑ (Robbery) මංකොල්ලකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලීසිය සමත් වුණා.
Loading...
අත්අඩංගුවට ගත් පුද්ගලයා ඔහුගේ වැඩිමහල් සහෝදරයා සමග යතුරු පැදියකින් ගොඩ ව්‍යාජ පිස්තෝලයක් පෙන්වා බියගන්වා මෙම කොල්ලකෑම් සිදුකර තිබෙනවා.
කොල්ලකරුවන් සතුව තිබූ රන් පවුම් 28ක් පමණ බැරැති රන් භාණ්ඩ සහ කොල්ලකෑම් සදහා යොදාගත් සොරාගත් යතුරු පැදිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා මීරිගම ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් කැළණිය ප්‍රෙද්ශයේ කුලී නිවසක සිටිමින් මෙම මංකොල්ලකෑම් සිදුකර තිබෙනවා.
Loading...
No comments: