Lanka Net Gossip

කාලෙකට පස්සේ පියුමි යාළුවෝ එක්ක සෙට් වෙලා ගනිපු ආතල් මෙන්න බලන්නකො.

Loading...

ටෙලි නාට්‍යවලටත් වඩා පියුමි හංසමාලීව ඇගේ රසික රසිකාවියන් දකින්නේ Facebook හරහා යැයි කිවහොත් එය නිවැරදියි.
ඒ තරමටම පියුමි Facebook සමාජ ජාලය සමග නිරන්තරයෙන් සම්බන්ධ වී සිටිනවා.
නිතරම Facebook එකේම ඉන්න එක ගැන ඇතැම් අය පියුමිව විවේචනය කළත් ඇය ඒ කතා ගණන් ගන්න පාටක් නම් පෙනෙන්නට නැහැ.
ළඟදී පැවැත්වුණු උපන්දින සාදයක දී පියුමි ඉදිරිපත් කළ නැටුම ගැනත්, ප්‍රවීණ නළු රන්ජන් රාමනායක සමග ගත් ඡායාරූප ගැනත් Facebook ඇතුලේ බොහෝ සෙයින් කතාබහට ලක් වුණා.
පියුමි පහුගිය දවසක තමන්ගේ යහළු යෙහෙළියෝ කිහිප දෙනෙක් එක්ක චිත්‍රපටයක් බලන්න ගියා.
මේ ගමන අතරතුරදී වගේම චිත්‍රපටය නරඹා නිවසට පැමිණි පසු ගත් සෙල්ෆි ඡායාරූප Facebook රසික රසිකාවියන් සමග බෙදාගන්න පියුමි අමතක කළේ නැහැ.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Loading...

No comments:

Powered by Blogger.