Lanka Net Gossip

“දැන් සතපහකට මාව ගනන් ගන්නෙත් නැහැ”- ලෝචනා ඉමාෂි සැමියා ගැන දැන් කියන කතාව

Loading...

ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ලෝචනා ඉමාෂි මේවන විට මාස තුනක පුතෙකුගේ මවක්.
පුතාගේ නම නේලක නවරත්න.
පුතා ඉපදීමත් සමග සැමියාගේ සැලකිල්ල ලෝචනාගෙන් ගිලිහිලා ද යන්න පුවත්පත් සාකච්ඡාවකදී විමසා තිබුණා.
“ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. අඩුයි නෙමෙයි. දැන් සතපහකට මාව ගන්න ගන්නෙත් නැහැනේ. මම කොහේ හරි යනවා කිව්වොත්, අනේ ඔයා ඕන තැනක ගිහින් එන්න හැබැයි ළමයාව ගෙනියන්න නම් බැහැ කියලා කියයි.
කෝල් කරපූ ගමන් කෝ බලන්න කියලා බබාව තමයි අහන්නේ. ඒ විතරක් නෙමෙයි පුතාව හරියට පෙන්නන්නත් ඕනේ. වැරදිලාවත් කැමරාව එහෙට මෙහෙට වෙලා බබාගේ කකුලක් හරි පෙනුනේ නැත්නම්, කන පිරෙන්න අහගන්න පුලුවන්. මගේ මූණවත් බලන්න මතකයක් නැහැනේ. මමත් ඉතින් මොකටද කතා අහන්නේ කියලා බබාව විතරක් පෙන්නනවා.” යනුවෙන් ලෝචනා ඊට පිළිතුරු ලබාදී තිබෙනවා.
Loading...

No comments:

Powered by Blogger.