Lanka Net Gossip

ඉන්දුනීසියානු ගුවන් යානා අනතුරෙන් නැති වූ 'කරුණාවන්ත' නියමුවා ඇතුළු මගීන්

Loading...

 කඩා වැටුණු ශ්‍රීවිජය එයාර් සමාගමේ බෝයිං 737 යානයේ සුන්බුන් සෙවීමට බලධාරීන් වෙහෙසෙන අතර, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ඥාතීහු දැඩි කනස්සල්ලෙන් යම් තොරතුරක් ලැබෙනු ඇතැයි බලා සිටිති.

සෙනසුරාදා (ජනවාරි 9) ජකර්තා නුවර සිට ගුවන් ගත වී මිනිත්තු කීපයකට පසු මුහුදට කඩා වැටුණු මගී ගුවන් යානයේ පුද්ගලයන් හැට දෙදෙනෙක් සිටියහ.

අනතුරෙන් දිවි ගලවා ගත් අය සිටී යයි බලාපොරොත්තුවක් නොමැති බව පෙනෙන්නට ඇත.





Loading...

No comments:

Powered by Blogger.