Lanka Net Gossip

සරුංගල් සැණකෙළිය බැලුවට පස්සේ සචින්ත සහ අරුණ නොඑන්නම ගිය ගමන

Loading...




කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුම ගාව  පාන්දර 1.00ට පමණ දරුණු රිය අනතුරක් සිද්ධ වුණා.
මීගමුවේ සරුංගල් සැණකෙළියකට සහභාගී වෙලා ආපහු එමින් සිටි තරුණයන් තිදෙනෙකු රැගත් මෝටර් රථයක් තමයි මේ විදියට අනතුරට ලක්වුණේ.
එයාලා ආපු මෝටර් රථය අධිවේගී පිවිසුමේ කණුවක හැප්පිලා දෙකටම කැඩිලා ගිහින්. මේ අනතුරින් ජා-ඇළ, කණුවන ප්‍රදේශයේ පදිංචි 24 සහ 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. බරපතළ තුවාල ලැබූ තවත් තරුණයෙක් රාගම රෝහලට ඇතුළත් කිරීමේන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුවා.
Loading...

No comments:

Powered by Blogger.