Lanka Net Gossip

මායා එකේ ඉන්න අලුත් කෙල්ල ගැන අන්තර්ජාලය කලබමින් කතාබහට ලක්වෙන අලුත්ම කතාව බලන්නකො

Loading...



ශෙහාරා ෆ්‍රැන්සිඩක්ස් කියලා කෙනෙක්ව හඳුනන්නෙ නැතිවුණාට ශෙහාරා හේවාදේව කියන නමනම් සිනමා ලෝලී ඔබගේ දෙසවනට හුරු ඇති.
මායා සිනමා පටයේ පුබුදුගේ පෙම්වතිය හැටියට රඟපාන්නෙ මේ ශෙහාරා. ඇයගේ ඇත්ත වාසගම ෆ්‍රැන්සිඩකස්.
ඒ නම කියන්න ගිහින් දිව උලුක්කු කරගනියි කියලා හිතලා වෙන්න ඇති ඇය හේවාදේව කියන වාසගම යොදාගෙන තියෙන්නෙ. හේවාදේව නම ශෙහාරාගෙ උප්පැන්නෙ කොහෙවත් නැහැ. ඒක දුරින් ඥාති වෙන අයකුගේ වාසගමකි.
කෙසේ වෙතත් ෆ්‍රැන්සිඩකස් වෙනුවට ඒ නම භාවිත කරපු එක ඇත්තටම හොඳයි. නැත්නම් ශෙහාරාගෙ මුළු නම කියන්න ගිහින් කිහිප දෙනකුගෙ හක්ක පනිනවා ෂුවර්. මේ ශෙහාරා වැඩි දෙනකු දන්නෙ නැති වුණාට නදීකා ගුණසේකරගෙ ඥාති දියණියක්.
Loading...

No comments:

Powered by Blogger.