948 පෙබරවාරි 4 වනදා ශ්‍රී ලංකාවට නිදහස ලබා දුන් අයුරු දැක්වෙන දුර්ලභ වීඩියෝවක් -
Loading...
1948 පෙබරවාරි 4 වනදා ශ්‍රී ලංකාවට නිදහස ලබා දුන් අයුරු දැක්වෙන දුර්ලභ වීඩියෝවක් -
1815 මාර්තු මස 02 වැනි දින මහනුවර මඟුල් මඩුවේදී අත්සන් තබන ලද උඩරට ගිවිසුමෙන් පසු වසර 133 ක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක්‌ව තිබු ශ්‍රී ලංකාවට නැවත නිදහස ලැබෙන්නේ 1948 පෙබරවාරි මස 04 වැනි දිනයි. එදින පටන් අද දක්වා ශ්‍රී ලංකාව ස්වාධින රටක් වශයෙන් කටයුතු කරගෙන යනු ලබයි.
එදා ඒ අවස්තාව වෙනකොට සිටි අයගෙන් අද ජීවත්ව සිටින්නේ ඉතා සුළු පිරිසක්. නමුත් වර්තමාන ළමා පරපුර සහ තරුණ පරම්පරාව එදා සිදුවෙච්ච දේවල් දැකලා තිබ්බේ නැහැනේ. අහලා තිබ්බා විතරනේ.
ශ්‍රී ලංකාවට ලැබුණ නිදහස එදා පත්තර වාර්තා කර තිබු අයුරු.
පහත වීඩියෝවෙන් එදා සිදුවෙච්ච දේ දැකබලා ගැනීමට ඔබට පුළුවන්.
Loading...
No comments: