කරන්ට් කපන ප්‍රදේශවල ලැයිස්තුව සහ වේලාවන් මෙන්න අදම බලලා දැනුවත් වෙන්න
Loading...
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් ඊයේ (17 දා) සිට ලබන 21 දක්‌වා දිනකට පැය එකහමාරක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය පවසයි. Power Cut
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය අක්‍රීය වීම හේතුවෙන් පෙරවරු 8.00 සිට පස්‌වරු 6.00 දක්‌වා කාලය තුළ පැයක කාලයක් ද රාත්‍රී 6.00 සිට 10.00 දක්‌වා පැය භාගයක් ද විදුලි සැපයුම අත්හිටුවන බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව රටේ ප්‍රධාන රෝහල් හැර කොළඹ නගර සීමාවේ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ A, B, C, D යනුවෙන් කලාප හතරකට බෙදා එම කලාපවල විදුලි සැපයුම අත්හිටුවන ලබන අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ අමාත්‍යාංශය කනගාටුව පළ කර සිටී.
ඔබේ ප්‍රදේශයේ විදුලිය විසන්ධි කරන වේලාවන් සහ ප්‍රදේශයන් බලන්න පහත ලින්ක් එකට යන්න…..
https://goo.gl/y8qVEV
Loading...

No comments: