Lanka Net Gossip

කාඩේෂන්ව පැපරාසීන් වටකරගනියි .. කිම් ගේ සෑම ඉරියව්වක්ම කැමරාවල සටහන්

Loading...

කිම් කාඩේෂියන් පිළිබඳව ලංකාවේත් බොහෝ දෙනෙකු විශේෂ ඇල්මක් දක්වනවා.
ඇයටම ආවේණික වෙච්චි ශරීර හැඩය ඊට ප්‍රධානතම හේතුව යි.
නිරන්තරයෙන් කිම් වටා සැරිසරන පැපරාසීන් කණ්ඩායමකගේ උකුසු ඇසට හසු වීමට ඇයට පසුගිය දා සිදු වුණා.
වෙනදාට වඩා තරමක් චාම් ආකාරයේ ඇඳුමකින් පැමිණි කිම් ගේ සෑම ඉරියව්වක්ම තමන්ගේ කැමරාවල සටහන් කරගන්න පැපරාසීන් පසුබට වුණේ නැහැ.
1 2 3 4
Loading...

No comments:

Powered by Blogger.