Lanka Net Gossip

මනුස්සකම ගැන මහේල ජයවර්ධන කළ සංවේදී කතාව. බලන්නකො පිලිකා රෝගීන් වෙනුවෙන් මෙයල කරන්න යන දේ (වීඩියෝ)

Loading...

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා  පා ගමනක් සංවිධාන කර තිබෙනවා.
ඔක්තෝම්බර් මස 6 වන දින සිට ආරම්භ වන මෙම පා ගමන දින 28ක් පුරාවට ගමන් කිරීමට නියමිතය
ඒ සඳහා පැවති මාධ්‍ය හමුවකදී  හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා විසින් කළ සංවේදී කතාව.
මෙය Trailහෙවත් තරණය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පා ගමණකි.
Loading...

No comments:

Powered by Blogger.