Lanka Net Gossip

අඩි 30ක් පමන ගැබුරු ලිදකට වැටී සිටි මෙම නාගයා දින කිහිපයක් ලිද තුල. නාගයා බේරගත් තරුනයගේ වික්‍රමය මෙන්නෙ බලන්නකෝ

Loading...

පන්නල යක්විල ප්‍රදේශයේ අඩි 30ක් පමන ගැබුරු ලිදකට වැටී සිටි මෙම නාගයා දින කිහිපයක් ලිද තුල සිට ඇති අතර සතුන් කෙරෙහි කරුනාව දක්වන ගම්මුන් මෙම නාගයා ගොඩට ගැනීමට මහත් පරිශ්‍රමයක් දරා ඇත. පසුව මෙම සත්වයාට ජලය පවා සැපයූ මොවුන් මාගේ මිතුරෙකු වන නිම්න කල්පික මහතා මාර්ගයෙන් මා සම්බන්ද කලෝය.
Loading...

No comments:

Powered by Blogger.