ජනපතිගේ හෙලිකොප්ටරය ඩිඩියෝ කල රියදුරා දැලේ විනෝදය සදහා වීඩියෝගත කල බව කියයි
Loading...
ජනපති චොපරය වීඩියෝ කළ රියදුරා සැකපිට
මෛත්‍රිපාල ජනපති රැගත් හෙලිකොප්ටරය බම්බලපිටියේ ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියට බස්සවද්දී ලොරියක සිට එය වීඩියෝ ගතකල වැල්ලවත්තේ 26 හැවිරිදි රියදුරෙක් පොලීසියෙන් සැකපිට (16)අත්අඩංගුවට ගනු ලැබීය.
තමා ආසාවට එය වීඩියෝ ගතකල බව ඔහු කියා ඇත ලිඳුලේ පදිංචිකරුවෙක් වන මොහු වැල්ලවත්තේ නතරවී සිටින ලොරි රියදුරෙකි.
මොහු ගැන ත්‍රස්ත විමර්ෂණ අංශය හා රහස් පොලිසිය පරික්ෂණ අරඹා ඇත.
ජනපති රත්නපුරේ ගොස් එමින් සිටියදී මෙය සිදු වු බව වාර්ථා වෙයි.
Loading...
No comments: