Lanka Net Gossip

ඉරජ්ගේ ගිනියම් රැයේ ඉන්න කෙල්ලගේ තවත් වීඩියෝවක් පිටවෙයි

Loading...

.

ඉරාජ් වීරරත්නගේ නවතම ගීතය ගැන මේ වන විට බොහෝ දෙනා කතා බහ කරනවානේ
ගීතයේ ඇති අඩනිරුවත් දර්ශනත්,සමලිංගික කතා තේමාවත් මෙම කතාබහ නිර්මාණය වීමට හේතුවී තිබෙනවා.
කොහොම හරි මෙම වීඩියෝවට චමත්කා ලක්මිණි නම් වු සුරූපී තරූණියක් රංගනයෙන් දායක වුණානේ.
ඔන්න ඒ තරුණිය රංගනයෙන් දායන වන තවත් ගීතයක් එළිදක්වා තිබෙනවා.
එම ගීතය නමින්  “ජීවිතය මා හා එදා“ යනුවෙන් නම් කර තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න
Loading...

No comments:

Powered by Blogger.