වැලි කතර ජයගත් හැටි (PHOTOS)
Loading...
හොටලයක් තුළ වැසි වනාන්තරයක් ඉදිකිරීමට යන සැලසුමක් පිළිබඳව වාර්තා වේ
කාන්තාරයක පිහිටි ඩුබායි නගරයේ හොටලයක් තුළ වැසි වනාන්තරයක් ඉදිකිරීමට යන සැලසුමක් පිළිබඳව වාර්තා වේ. මහල් 53 කින් යුක්ත කුළුණු දෙකක් මත ඉදිවන rosemondhotel and residences නම් මෙම හෝටල් ව්‍යාපෘතිය තුළ වර්ග මීටර් 7000 සකට වඩා වැඩි සදාහරිත වනාන්තරයක් සහ කෘතිම මුහුදු වෙරළක් විශාල මින්මැඳුරක් සහ දිය ඇලි කිහිපයක් මේ යටතේ ඉදිකිරීමට නියමිතය. ඒ අනුව 2018 වසර වන විට ඉදිකිරීමේ නිමකිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ කාමර 448ක් සහ නිවාස 280 කින් යුක්තය.
Loading...
No comments: