Lanka Net Gossip

බලන්නකො මෙයා දුන්නු අමුතු තෑග්ගක් 19 පිරුණු කිම්ගේ නංගී සුබ පැතූ අයට දුන්නු බිකිණි තෑග්ග

Loading...

සමාජ වෙබ් අඩවි තුල අතිශය ප්‍රසිද්ධියක් උසුලන කිම් කඩාශියන්ගේ බාල සොහොයුරිය කයිලි ජෙනර් ඊයේ දින ඇගේ 19 වැනි උපන්දිනය සැමරුවා.
ඇගේ මව මෙන්ම ඇගේ අනෙකුත් සොහොයුරියන්ද ඇයට Facebook හරහා සුබපැතුම් පණිවිඩ එක් කොට තිබුණා.
ඇයට සුබ පැතුම් එක් කල සියලු දෙනා වෙත ඇය උපන්දිනය දවසේදී ගත් ඡායාරුපයක් facebook වෙත එක් කරමින් ස්තුති පණිවිඩයක් එක් කර තිබුණා.
ඒ සමගින් ඇය එක් කර තිබු අනෙක් ඡායාරුප පෙළද වැඩි දෙනාගේ කතා බහට ලක්වන ඡායාරුප පෙළක් බවට මේ වන විට පත් වී තිබෙනවා.
එම ඡායාරුප පහතින්,
1 2 3 4 5 6 7
Loading...

No comments:

Powered by Blogger.