Lanka Net Gossip

අහුන්ගල්ල වතුරේගම බස් නැවතුම්ත් කඩන් කොළඹ මාතර අර්ධ සුඛෝපබෝගී බස් රථය 24 හැවරදි තරුනියක් අවසන් ගමන් ගෙනයයි

Loading...

අහුන්ගල්ල වතුරේගම බස් නැවතුම්පලේ සිටි තරුණියක්ව යට කරමින් අර්ධ සුඛෝපබෝගී බස් රථයක් තාප්පයක සහ බස් නැවතුමේ ගැටීමෙන් 24 හැවිරිදි තරුණියක් මියගොස් ඇති බව අහුන්ගල්ල පොලිසිය පවසනවා.

අද උදැසන 5.15 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

කොළඹ මාතර අර්ධ සුඛෝපබෝගී බස් රථයක් මාතර දෙසට ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක සහ එම නැවතුමේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසය පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ වතුරගම මාකුඹුරේ පදිංචි අයේෂා මධුෂානි නමැති පෞද්ගලික බැංකුවක රැකියාවක නියුතු තරුණියකි.
Loading...

No comments:

Powered by Blogger.