ආදරේට වඩා ලොකුවුණු සිගරට්ටුව නිසා පැය 4ක් කාමරයක හිරවුණු පෙම්වතියට ලැබුණු වේදනාව මෙය බලලා ඔයාලත් හැදෙන්න බලන්න ඔබේ ආදරය කරන අයට ඇත්තටම ආදරේ නම්
Loading...
මේ කතාව පෙම් යුවලක් ගැන. පෙම්වතිය Kelsie Skillen. ඇයගේ පෙම්වතා James. දෙන්නා කාලෙක ඉඳන් ආදරවන්තයෝ.
දවසක් තරුණයා ඉන්න මහල් නිවාසෙට මේ පෙම්වතිය ආවා. ඒ අතරේ ඇයට පෙම්වතා කීවේ සිගරට් එකක් අරන් එන්න කියලා. ඒත් පෙම්වතිය ඒ දේ නොකරම ඔහු ඉන්න මහල් නිවාසෙට ආවා..
ඵලක් නැති සිගරට් එක බීගන්න බැරිවුණු නිසා පෙම්වතාට හොඳටම තරහා ගිහින් හිටියේ. ඔහු කාමරේ දොරවල් වහලා, ඇයගේ ෆෝන් එක, වාහනේ යතුර හැමදේම හැංඟුවා.
පැය 4ක් තිස්සේ ඔහු හිතේ තරහා යනකම් ඇයට ගැහුවා. ඔහු කීවේ ''හෙට වෙද්දි තමුසෙගේ මූණ ගිහින් බලනවා'' කියලා.
ඇය පැය 4ක් පෙම්වතාගෙන් ගුටිකාලා නතරවුණේ පොලිසියේ. කාමරයක හිරකරගෙන පහරදීමේ වරදට පෙම්වතා මාස 21කට හිරේ ගියා. අන්තිමට ඒ ආදර කතාව කොහෙටවත් නැති දුම්වැටියක් නිසා නැතිවෙලාම ගියා.
Loading...

No comments: