පාසල් දැරියක්ව රුපියල් 5000කට විකුණපු වැල්ලවත්තේ සෙල්වියා බලන්නකෝ මේ දැරියට මුන් කරලා තියන අපරාදයක්
Loading...
බාල වයස්කාර පාසල් දැරියක රුපියල් පන්දහසකට පුද්ගලයෙකුට විකුණූ
බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක ඇතුළු තිදෙනෙකු ගල්කිස්ස
මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා විසින් ලබන 21 දක්වා රක්ෂිත
බන්ධානාගාරගත කර තැබීමට නියෝග කරන ලදී.
මෙලෙ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැල්ලවත්ත රන්ජන් විජේරත්නපුර පදිංචි එම්. සෙල්වියා, නෙවිල් සුදත් සේනානායක සහ දෝන ගමගේ ජගත් යන තිදෙනාය. පළමු සැකකාරියය වන සෙල්වියා නමැති කාන්තාව විසින් ඇගේ නිවෙස අසල පදිංචි අවුරුදු 14ක බාල වයස්කාර පාසල් සිසුවියක රුපියල් පන්දහසකට පුද්ගලයකුට විකුණා ඇති බවට සැකපිට දැරිය මිල ගත් පුද්ගලයා සහ සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන තිබිණි. පපාසල් සිසුවියගේ මවුපියන් රැකියාව සදහා ගොස් නිවෙසට පැමිණෙන තෙක් ඇය පාසල් නිමවා පැමිණ සැකකාරියගේ නිවෙසේ නවාතැන් ගෙන සිට ඇත.
එම අවස්ථාවක ඇය විසින් මේ දැරිය හතළිස් පස් හැවිරිදි සුදත් සේනානායක යන අයට විකුණා ඇත.
පසුව සැකකරු විසින් දැරිය මාස ගණනක් හම්බන්තොට ප්‍රදේශයේ නිවෙසක රදවා ගෙන සිටින අවස්ථාවේ වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකාරිය හා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා දැරිය ගලවා ගැනීමේ හමුදාව භාරයේ තැබීමට නියෝග කෙළේය. වැල්ලවත්ත පොලීසියේ සැරයන් අබේරත්න විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

No comments: