Lanka Net Gossip

කොරියා රැකියා අපේක්ෂකයින්ට සුභ ආරංචියක්

Loading...

මෙරටට ලැබෙන කොරියානු රැකියා සංඛ්‍යාව ලබන වසර තුළ ඉහළ නැංවීම සඳහා එකඟතාවය පළ වී තිබෙනවා. ඊට අදාළ මූලික සාකච්ඡ මේ වන විට ආරම්භ වී තිබෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.ඒ අනුව ධීවර සහ නිෂ්පාදන අංශවල අමතර රැකියා අවස්ථා 5000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීමට නියමිතයි

Loading...

No comments:

Powered by Blogger.