Lanka Net Gossip

පැයක් විදුලිය කපයි. මෙන්න විදුලිය කැපෙන ආකාරය දන්නෙ නැත්තම් දැන්ම දැනුවත් වෙන්න

Loading...


කොළඹට හැර සෙසු ප්‍රදේශවල අද(17) සිට උදෑසන සහ රාත්‍රි විදුලිය කැපිමට සැලසුම් කර ඇතිබව ලංකා විදුලිබලමණ්ඩලය පවසයි. 
නොරොච්චෝලේ තාප විදුලි උත්පාදක යන්ත්‍ර අක්‍රිය වීමත සමග මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ඇති බවත් එහි අලුත්වැඩියාවට සති කිහිපයක  කාලයක් ගතවෙනු ඇති බවත් විදුලිබල මණ්ඩලය කියයි
Loading...

No comments:

Powered by Blogger.