ඔබගේත් යටි පතුල් පැලෙනවද එහනම් මෙන්න නිවසේදීම සාදා ගත හැකි බෙහෙත් වට්ටෝරුවක් අදම බලලා ඔබේ යටි පතුලුත් ලස්සමට තියා ගන්න
Loading...
යටි පතුල ගැන කතා කරන විට අත්හල නොහැකිම මාතෘකාවක් ලෙස යටි පතුල පැලීම
සඳහන් කල හැකියි.යටි පතුලෙන් ආරම්භ වන පැලීම සඳහා ඉක්මන් ප‍්‍රතිකාරයක්
නොකලොත් එය කකුල පුරාම පැතිරිය හැකියි.මෙයට මූලිකමහේතුන් වන්නේ ශරීරයේ
තෙතමනය ප‍්‍රමාණවත් නොවීම,සෞඛ්‍යසම්පන්න පෝෂණයක් නොලැබීම,යටි පතුල් පිළිබඳව
සැලකිල්ලක් නොදැක්වීම,වයසට යාම,රළු පොලව මතට දිගු කාලයක් යටි පතුල්
නිරාවරණය වීම හා සමේ රෝගයන්ද මේ සඳහා හේතු විය හැකියි.
විශාල දෙනෙකුට ගැටලූවක්ව පවතින මේ යටි පතුල් පැලීම සඳහා අප ප‍්‍රතිකාරයක් ඉදිරිපත් කර ඇත.
ක‍්‍රමය
අස්ප‍්‍රීන්(පැරසිටමෝල්*පෙති 10ක් මද්‍යසාර(70% * මිලිලීටර් 250ක්සමග මිශ‍්‍ර කර දින 1ක් හෝ 2ක් තබන්න.දිනපතා රාත‍්‍රීයේදී එම මිශ‍්‍රණය සෙලවීමට මතක තබා ගන්න.දින දෙකක් තැබීමෙන් පසු ගෝස් කැබැල්ලකට මිශ‍්‍රණයෙන් ස්වල්පයක් නින්දට යාමට පෙර ගෙන පැලූණු පතුල් මත තබා හොඳින් වෙලන්න.පසු දින උදෑසන ගෝස් ඉවත් කර වතුරෙන් පතුල් සෝදා හැර ග්ලිසරින් හෝ යම් තෙල් සහිත ක‍්‍රීම් වර්ගයක් ආලේප කරන්න.
දිනපතා අවම ලෙස දින 10යක්වත් යන තුරු මෙම ප‍්‍රතිකාරය සිදු කරන්න

No comments: