වොල්ගාගේ නමින් ඇති ෆේස්බුක් ගිණුමෙන් වැරදි වැඩ කරනවලු බලන්නකො මෙයා කියපු කතාව
Loading...
වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන බව වාර්තා වනවා.
මෙම පුද්ගලයන් එමගින් වැරදි ක්‍රියාවල නිරතවන බවයි වොල්ගා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.
“අපේ ප්‍රේක්‍ෂකයන්ට කියන්න ඕනි මගෙයි හර්ෂණගෙයි නමින් කිසිම ෆේස්‌බුක් ගිණුමක් නැහැ මේ වෙනකොට. නමුත් කවුරුහරි අපේ නමින් ගිණුමක් පවත්වාගෙන යනවා. ඒකෙන් වැරදි වැඩත් කරනව කියල ආරංචියි. ඒවට නම් රැවටෙන්න එපා.” යනුවෙන් ඇය පවසනවා.

No comments: