Lanka Net Gossip

ලසන්ත ඝාතනය කළ බව කියා ගෙළ වැළලා ගත් බුද්ධි අංශ නිලධාරියාගේ සොහොයුරා කියන කතාව මෙන්න

Loading...

විදෙස්ගතව සිටින ඔහුගේ බිරිඳ ද අවසන් කටයුතු සඳහා පැමිණෙන බව ඔහු කියා සිටියා.
සිය සොහොයුරා කණගාටුවකින් සිටිනු තමන් නොදුටු බවයි මෙම සොහොයුරා සඳහන් කර සිටියේ.
ඊයේ සිය නිවසේ මුළුතැන්ගෙයි වහළයේ බාල්කයක නයිලෝන් ලණුවක් ආධාරයෙන් ගෙල වැළලාගෙන ඉලන්දරගේ ජයමාන්න නමැති මෙම හමුදා බුද්ධි අංශ විශ්‍රාමික නිලධාරියා සියදිවි හානි කරගෙන තිබුණා.
Loading...

No comments:

Powered by Blogger.