Lanka Net Gossip

යකඩ කම්බි කටින් කඩා ‘ලංකාවේ කොල්ලෙක්’ ගිනස් පොතට යයි

Loading...



මිලිමීටර 12 ප්‍රමාණයේ යකඩ කම්බි 12ක් කටින් කඩා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාවක් අද කොළඹ දී පැවැත්වුණා.
ජනක කාංචන මෙම දක්ෂතාව දැක්වූ අතර ඔහු සේවය කරන්නේ වරාය අධිකාරියේයි.
මෙම උත්සාහය සාර්ථක වූ අතර ඒ සම්බන්ධයෙන් ගිනස් කමිටුවට දනුම්දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Loading...

No comments:

Powered by Blogger.