ඉන්දීය ව්‍යවසායකින් පිරිසක් ඉදිරි සතියේ දිවයිනට
Loading...
ශ්‍රී ලංකාවේ නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ විවර වී ඇති ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින් පිරිසක් එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඉන්දීය කර්මාන්ත ෆෙඩරේෂනයේ සභාපති ආචාර්ය නවුෂාද් ෆෝබ්ස් මහතා පැවසා ඇත.
ෆෝබ්ස් මහතා මෙම අදහස් දක්වා ඇත්තේ ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු ඉන්දීය ආර්ථික සමුළුව අවස්ථාවේ ඉන්දීය කර්මාන්ත ෆෙඩරේෂනයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේ දීය.
මුලාශ්‍රය ශ්‍රී ලංකා රජයේ නිල පුවත් සේවය
Loading...
No comments: