Loading... ඉරාක - සිරියා ( Iraq syria ) මිත‍්‍ර හමුදා ප‍්‍රහාර හමුවේ මොසූල් නගරයේ අයි.එස් නායකයන් පසුබසිමින් සිටින බව ඇමරිකාව විසින් නිවේදනය කළා. මේ වනවිට මොසූල් හි සිටින අයි.එස් භටයන් සංඛ්‍යාව 4000 දක්වා අඩුවී ඇතිබවට වාර්තා වනවා. මොසූල් නගරයෙන් 70% ක් පමණ මේ වනවිට මුදාගෙන ඇතිබවත් වාර්තා වනවා. Loading...
No comments: