Lanka Net Gossip

ලංකාවේ කඩවසම් ජනප්‍රිය ගායකයෙක් දිව පැලෙන්න මනුස්සයෙකුට ගහලා මෙයාට ගහලා තියන විදිය, මෙය හෙලා දකින අය බලන්නකො

Loading...



බත්තරමුල්ල ප්‍රදේශයේදී, ජනප්‍රිය ගායන ( Singer ) ශිල්පියෙක් මාර්ගයේ වාහනයකින් ගමන් කරමින් සිටියදි එම මාර්ගයේ දෙපස වාහන නවතා තියෙනවා දැක එතැන සිටි කෙනෙක්ගෙන් මේ ගැන විමසලා.
ඒ වාහන බණ පිංකමක් සඳහා පැමිණි කට්ටියකගෙලු.
මේ පුද්ගලයා සහ ගායකයා අතර ඇති වූ කතා බහ දුරදිග ගිහින් ලොකු රණ්ඩුවක් දක්වා දුරදිග ගිහිල්ලා.
කොහොම හරි මේ රණ්ඩුවේදී ගායකයාගෙන් ගුටි කාපු බව කියන පුද්ගලයා දැන් ඉන්නේ රෝහලේ.
ඒ වගේම මේ පිළිබඳව තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් වාර්තා වනවා.
මේ එම පුද්ගලයා අප වාර්තාකරුට පවසන විස්තරේ..
Loading...

No comments:

Powered by Blogger.