කොරියා භාෂා විභාග ප්‍රතිඵල විදේශ සේවා වෙබ් අඩවියෙන්
Loading...
ඇගයීම් මත ලකුණු දීමේ ක්‍රමවේදය යටතේ පැවැත්වුණු පළමු කොරියා භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල මෙම මස 12 වැනි දින නිකුත් කිරීමට නියමිත අතර ප්‍රතිඵල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඹඹඹ.ඵතඡටඥ.තඬ යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව නිපුණතා පරීක්‍ෂණය නොවැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වීමට නියමිතය.
මල්ෂා නානායක්කාර
Loading...
No comments: