Lanka Net Gossip

ලෝකයේ වැඩිම මිලට විකිණෙන සුපිරි නිළියෝ

Loading...

2015 වසරේ ජුනි මස සිට 2016 වසරේ ජුනි මස දක්වා වසරක කාලය තුළ වැඩිම ආදායමක් ලැබූ නිළියන් දස දෙනා ඉපැයූ මුළු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 205 (රුපියල් කෝටි 3022) ක් පමණ වනබව forbes සඟරාව පෙන්වා දෙනවා.
ඔවුන් අතුරින් 10වැනි ස්ථානයේ පසුවන්නේ 30 හැවිරිදි ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකොන්ය. ඇය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10 (රුපියල් කොටි 147)කි.
a-www-nethgossip-lk00010

09 වැනි ස්ථානයේ පසුවන්නේ 33 හැවිරිදි හොලිවුඩ් නිළි Mila Kunis ය. ඇය උපයා ඇති අදායම අමෙරිකානු ඩොලර් මිලියන 11 (රුපියල් කෝටි 162)කි.a-www-nethgossip-lk0000908 වැනි ස්ථානයේ පසුවන්නේ 48 හැවිරිදි හොලිවුඩ් නිළි Julia Fiona Robertsය. ඇය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 12කි.a-www-nethgossip-lk0000807 වැනි ස්ථානයේ පසුවන්නේ 42 හැවිරිදි Amy Adamsය. ඇය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් 13.5කි.a-www-nethgossip-lk0000706 වැනි ස්ථානයේ පසුවන 41 වැනි වියේ පසුවන Charlize Theron උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 16.5කි.
a-www-nethgossip-lk0000605 වැනි ස්ථානයේ පසුවන්නේ 35 වැනි වියේ පසුවන චීන නිළි Fan Bingbingය. ඇගේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 17කි.
a-www-nethgossip-lk00005a-www-nethgossip-lk0000504 වැනි තැන පසුවන්නේ 47 හැවිරිදි Jennifer Anistonය. ඇය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 21කි.TORONTO, ON - SEPTEMBER 14:  Actress/producer Jennifer Aniston arrives at the "Life Of Crime" Premiere during the 2013 Toronto International Film Festival at Roy Thomson Hall on September 14, 2013 in Toronto, Canada.  (Photo by George Pimentel/WireImage)03 තැන හිමිවන්නේ 31 හැවිරිදි Scarlett Johanssonය. ඇය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් 25කි.a-www-nethgossip-lk0000302 තැන පසුවන්නේ 46 හැවිරිදි හොලිවුඩ් නිළි Melissa McCarthyය. ඇය උපයා ඇති අදායම අමෙරිකානු ඩොලර් 33කි.NEW YORK, NY - FEBRUARY 15:  Melissa McCarthy attends the SNL 40th Anniversary Celebration at Rockefeller Plaza on February 15, 2015 in New York City.  (Photo by D Dipasupil/FilmMagic)01 තැන පසුවන වැඩිම ආදායමක් ලැබූ නිළිය වන්නේ 26 හැවිරිදි Jennifer Lawrenceය. ඇය උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 46 (රුපියල් කෝටි 678)කි.a-www-nethgossip-lk00001
Loading...

No comments:

Powered by Blogger.