Lanka Net Gossip

ආවා ගෲප් මට්‌ටු කරන්න යාපනයේ ජනතා සහාය

Loading...


උතුරේ ආවා ගෲප් සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් අල්ලා ගැනීම සඳහා උතුරේ පළාත් රැසක ආරම්භ කර ඇති පොලිස්‌ මෙහෙයුම් සඳහා උතුරේ සාමාන්‍ය ජනතාවගේ සහාය ලැබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ‘දිවයින’ට පැවසීය.
චුන්නාකම් පොලිසියේ බුද්ධි අංශ පොලිස්‌ නිලධාරීන් දෙදෙනාට පහරදුන් පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් පලා ගොස්‌ අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.
මේ අතර උතුරේ ආරම්භ කර ඇති හර්තාලය සාර්ථක කර ගැනීමට ආවා ගෲප් සංවිධානය රහසේ ක්‍රියාකරගෙන යන බව වාර්තා වේ.
Loading...

No comments:

Powered by Blogger.