Lanka Net Gossip

සුරගංගනාවියක් අවසන් ගමන් ගිය හැටි වේදනාවක් එක්ක අවසන් ගමන් යන තමන්ගේ හිතවතියට සමුදුන්නේ මේ විදිහට.

Loading...

රංගන ශිල්පිනී කවීෂා අයේෂානි අවසන් ගමන් ගිය හැටි(ඡායාරූප)

රංගන ශිල්පිනී කවීෂා අයේෂානි පසුගිය 16 වැනිදා අලුයම නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතේ දාලා ගියා.කලාකරුවන්ගේද රසිකයන්ගේද හදවත්වලට මතකයක් හා කඳුලක් එකතු කරමින් කවීෂාගේ අවසන් කටයුතු ඊයේ සිදුකළා.

කිරිඳිවැල බෝගහවත්ත පිල්ලෑව පාරේ පිහිටි කවීෂාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය මිල්ලතේ පොදු සුසාන භූමියට අරගෙන ගියේ හැමෝටම ලොකු දුකක් එකතු කරමින්.

මේ අවස්ථාවට කලාකරුවන් වගේම කවීෂගේ හිතවතුන්ද විශාල පිරිසක් ඇවිත් හිටියා. නොසිතූ මොහොතක සිදුවූ මාරක අනතුරකින් ජීවිතේ දාලා ගිය කවීෂට අවසන් ගෞරව දක්වන්න ඇවිත් හිටපු හැමෝම වගේ වේදනාවක් එක්ක අවසන් ගමන් යන තමන්ගේ හිතවතියට සමුදුන්නේ මේ විදිහට.Kavisha Ayeshani FuneralKavisha Ayeshani FuneralsKavisha Ayeshani FuneralsKavisha Ayeshani FuneralsKavisha Ayeshani Funerals
Loading...

No comments:

Powered by Blogger.