සීගිරිය බලන්න ගිය හිමාෂි නොඑන්නම යන ගමන
Loading...
සීගිරිය බලන්න යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් අනතුරට ලක්වෙලා දඹුල්ල ජාතික පාසලේ 9 වසරේ ඉගෙන ගන්න දියණියකටත් ජීවිතය අහිමි වෙලා තිබුණා.
නවංජනා හිමාෂි දැරිය ගමන් ගත් කැබ් රථය මාර ගසක වැදිලා තමයි ඒ අනතුරත් සිදුවෙලා තිබුණේ.
අනතුර සිද්ධවුණු වෙලේ හිමාෂිගේ සොහොයුරියගේ මිතුරන් දස දෙනෙකුද එහි ගමන් කරලා තිබුණා.
වාහනයක් අතට ගද්දි තමන්ගේ ජීවිතේ වටිනාකම වගේම අනිත් ජීවිතවල වටිනාකම ගැනත් දෙපාරක් හිතුවොත් මේ හුඟක් අනතුරු අවම කරගන්න පුළුවන් වේවි.
Loading...

No comments: