Lanka Net Gossip

නොසිතූ මොහොතක පාරේ ගිය මහේලව බදාගෙන කාන්තාවක් දුන්නු උණුසුම් හාදු වැස්ස

Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙක් මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන (6) යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පාගමනකට සහභාගී වුණා.
 ඒ ආධාර එකතුකිරීමේ වැඩසටහනක් වෙනුවෙන්. මේ සඳහා බොහෝ පිරිසක් එක්ව සිටි අතර එක්වරම පාරේ සිටි කාන්තාවක් මහේලව දැකීමෙන් උද්ධාමයට පත්ව ඔහුව සිප වැළදගත්තා.
 ඒ අවස්ථාව කාගේත් අවධානය යොමුවූ අතර මේ එහි ඡායාරූප එකතුවකුයි.
Loading...

No comments:

Powered by Blogger.