Lanka Net Gossip

ජනපති අගමැති දීපවාලී සමරති

Loading...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ජාතික දීපවාලී උත්සවය සැමරීම පැවැත්විණි.
ලොව පුරා හින්දු ජනතාව හෙට ඉමහත් බැති සිතින් අද (29) දීපවාලී උත්සවය සමරති. ඒ නිමිත්තෙන් සියලූම හින්දු බැතිමතුන් වෙත ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සුබ පැතුම් මෙහිදී පිරිනැමිණි.
ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණු අතර විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.d-21Deepawali
Loading...

No comments:

Powered by Blogger.