ෆ්ලෑෂ් බෑක් මිතුරන්ට ලංකාවට එන්න වරම් නෑ – සියල්ලන්ගෙන් සමුගන්න කිංස්‌ලිගේ දියණිය කවීෂා සුදානම් ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට අවසන් කටයුතු සඳහා සහභාගිවීමට අවස්ථාව අහිමිවී ඇති අතර ඔවුන්ට තවමත් ඉතාලියේ රැඳී සිටීමට සිදුව තිබෙනවා.
Loading...
ගායන ශිල්පී කිංස්‌ලි පීරිස්‌ගේ දියණිය කවීෂා මධුරංගි පීරිස්‌ගේ අවසන් කටයුතු අද (8) පස්වරු 3.30ට සිදුවනවා.
ඒ,කටුනේරිය රෝමානු කතෝලික දේවස්ථානයේ දී.
අවසන් දේව මෙහෙය පවත්වා දේවස්ථානයේ සුසාන භූමියේදී මිහිදන් කිරීම සිදුකිරීමට නියමිතයි.
කිංස්‌ලි පීරිස් නිත්‍ය ගායකයා ලෙස සේවය කරන ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමට අවසන් කටයුතු සඳහා සහභාගිවීමට අවස්ථාව අහිමිවී ඇති අතර ඔවුන්ට තවමත් ඉතාලියේ රැඳී සිටීමට සිදුව තිබෙනවා.
Loading...

No comments: