සංගීත නාදයට පියයුරු නටවන ගැහැණිය.. බලන්නකො මේවැඩේ කරන්න පුලුවන්ද කියලා(වීඩියෝ සහිතයි)
        Loading...
    
    
කෙසේ වුවද එදා කවියන් කිවිඳියන් කාන්තාවකගේ පියයුරු කෙතරම් ලස්සනදැයි අකුරට නැඟුවත් කාන්තාවකට තම පියයුරු නැටවිය හැකිදැයි ඔවුන් සිහිනෙකින් වත් නොසිතන්නට ඇත.
කොහොම හරි ඒ එදාය. අද ඊටත් වඩා වෙනස්ය. ලෝකය වඩාත් දියුණුවී ගෙන යද්දී විවිධ හැකියාවන්ගෙන් අනූන ලොකු කුඩා කවුරු කවුරු අප අතර සිටින බවට මේ කතාව කදිම නිදසුනකි.
මේ කියන කතාවේ ප්‍රධාන චරිතය වියනාවේ සාරා එක්ස් මිල්ස්.
ඇය ලෝක ප්‍රසිද්ධ සංගීතඥයෙකු වූ මොසාට්ගේ සංගීත ඛණ්ඩයකට අනූව සිය පියයුරු තාලයකට නටවන වීඩියෝවක් මෑතකදී අන්තර්ජාලයට මුදාහැර තිබේ.
මෙම වීඩියෝවට බොහෝ දෙනා තම අදහස් පළ කර තියෙනවා
ගොඩදෙනෙක් කියලා තියෙන්නේ මේක මායාවක් කියලා.
කිසියම් නොපෙනන යමක් ආධාරයෙන් රූකඩ සංදර්ශන වගේ පියයුරු නටවනවා කියලා  එක පිරිසක් කියනවා.
තවත් පිරිසක් කියන්නේ සාරාට විදුලි සැර වැදීමක් නිසා ඇති වූ ප්‍රතිඵලයක් නිසා මෙම හැකියාව ලැබිලා තියෙනවා කියලයි.
කොෙහාම වුණත් සාරා මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියන්නේ සිලිකන් පියයුරු වර්ධකය නිසා තමන්ට මෙම දස්කම් කිරීමට වඩාත් පහසු වූ බවයි.
ලොව පුරා කාන්තාවන් තම පියයුරු ලස්සන කර ගැනීම සඳහා සිලිකන් නැමැති පියයුරු වර්ධකය වෙත යොමුව ඇති බවට මෑතක සිට විදෙස් මාධ්‍යවල තොරතුරු වාර්තා වුණා.
        Loading...
    
    
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments: