ලිංගිකත්වයටත් එහා ගිය කුලි පෙම්වතියෝ – තනිකමට ළඟ තියාගන්න මෙන්න බලන්නකො අලුත් වැඩක්
Loading...
කුලියට ගන්නවා කිව්වම අපිට ඉතිං මතක් වෙන්නේ ගෙයක්, වාහනයක්, වගේ දෙයක්,
ඒත් මේ කියන්න යන්නේ ඊට ටිකක් වෙනස් දෙයක් දැන් පෙම්වතියන්වත් කුලියට ගන්න
පුළුවන් තත්වයක් උදා වෙලා තියෙනවා.
අර්ථික වශයෙන් ඉහලම තත්ත්වයේ සිටින ධන කුවේරයන්ට මානසික සතුට වෙනුවෙන් තරුණියන් පෙම්වතියන් ලෙස සේවා සැපයීමට පෙළඹී ඇත. එහිදී ඔවුන් සේවය වශයෙන් ධන කුවේරයන් සමග චිත්‍රපට නැරඹීම, උසුළු විසුලු කිරීම සහ හැංගිමුත්තම් කිරීම වැනි කෙලිලොල්ව කාලය ගත කිරීමට වගබලා ගනු ඇත.
මේ වෙනුවෙන් ඔවුන් මසකට ඩොලර් 20,000 ක මුදලක් අයකරන බවට වාර්තා වේ

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අැලිසා කියන්නේ තම සේවාදායකයා වන වැන්දඹු ධන කුවේරයාට අවශ්‍යවී ඇත්තේ කතා බහ කර ඔවුන්ව රැකබලා ගැනීමට කෙනෙකු පමණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජෙසිකා කියන්නේ
තම සේවාදායකයා තමන්ව ඔහු සමග රාත්‍රී භෝජන සංග්‍රහ සහ රාත්‍රී සාද වෙනුවෙන්
එක්ව යෑමට කටයුතු කරන බවයි.
Loading...

No comments: