ස්ත්රී ප්‍රජනන පද්ධතිය තුළ ඩිම්බ කෝෂ පැලෝපීය නාල සහ ගර්හාෂයට විශේෂ
ස්ථානයක් හිමිවේ.මෙහිඩිම්බකෝෂදෙකකි.මේවාඋදරකුහරයතුළඅණ්ඩාකාර හැඩයකින්
පිහිටයි.සුදු පැහැති මේවා දිගින් සෙ.මී.3-4 පමණ වේ.ඩිම්බ කෝෂ තුළ ස්‍යුනිකා
නොහොත් කූප පිහිටයි.මේවාතුළ ඩිම්බ මේරීම සිදුවේ.සෑම කූපයක් තුළම ඩිම්බයක්
ඇති අතර ඒ වටා සෛල සමූහයක් ඇත.ඒවා වැඩෙන ඩිම්බයට පෝෂණය සපයන අතර එය ආරක්ෂා
කරයි.ගැහැණු දරුවකු උපදින විට ඩිම්බ මිලියන දෙකක් පමණ දැකිය හැකිය.වැඩිවිය
පැමිනෙන විට ඉතිරි වන්නේ ලක්ෂ තුනක් පමණ ප‍්‍රමාණයකි. ඒවාඅතුරින් පරිනත බවට
පත් වන්නේ 500 පමණ ප‍්‍රමාණයකි.ඩිම්බ ක‍්‍රමයෙන් වැඩෙද්දී කූපය තුළ තරලයක්
එක් රුස් වෙ. ස්‍යුනිකාව ප‍්‍රමාණයෙන් විශාල වේ.ඒ සමගම එය ඩිම්බ කෝෂ
බිත්තියට ආසන්න වේ.පසුව ඩිම්බය පැලෝපීය නාලයට මුදා හැරේ. මෙම ක‍්‍රියාවලිය
ඩිම්බ මෝචනයයි. පැලෝපීය නාල ඉතා සිහින් ඒවා වේ. ඒ තුළ සියුම් කෙදි
පිහිටයි. මෙම කෙදි ගර්භාෂය දෙසට ඩිම්බය තල්ලු වන අයුරින් චලනය වේ.මෙහිදී
ශුක‍්‍රාණුවක් පැලෝපීය නාලය තුළට පැමිණිය හොත් ඩිම්බය ශුක‍්‍රාණුව හා
සංසේචනය වේ.
ශිෂ්ණය, ස්වභාවික පානයක්, ලිංගික උත්තේජක
පානයක්, ලිංගික, ලිංගික ශක්තිය, මුඛ සංසර්ග, ලිංගික හැසිරුණාම ලැඛෙන වාසි,
ස්වයං වින්දනය, ලිංගික සබඳතාවක්, අසභ්‍ය චිත්‍රපට, නාන ගමන් සෙක්ස්,
පියයුරු තන පුඩු, සංසර්ගය, පිරිමින්ගේ ලිංගික ආශාවන්, ශක්‍රාණු, යොවුන්
වියේදී, ලිංගික ගැටලු, ලිංගේන්ද්‍රියෙන් ගලන ශ‍්‍රාවය, ස්වයං වින්දනය,
කන්‍යා පටලය, යෝනි මාර්ගය, සිපගන්න, සුරාන්තය,
No comments: