ගමේ ඉඳන් කොළඹ රටේ ඇවිත් පෙම්වතියට දුන්නු ටච් ෆෝන් එක නිසා පෙම්වතාගේ පැටිකිරියම එළියට එයි සොරකමට පෙර CCTV කැමරා අක්‍රීය කළැයි කියන 16 පාසල් සිසුවෙක් ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
Loading...
ජංගම දුරකතනහල් කඩා රුපියල් අට ලක්ෂයක පමණ දුරකතන ද, රුපියල් ලක්ෂයක් පමණ ද සොරා ගත් බව කියන තරුණයෙක් ද, CCTV කැමරා හා සොරකමට පෙර CCTV කැමරා අක්‍රීය කළැයි කියන 16 පාසල් සිසුවෙක් ද පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිසුවා ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසලක අධ්‍යාපනය ලබන බවත් 16 හැවිරිදි සිසුවා සොරකමට නොගිය නමුත් සැලැස්ම ඔහුගේ බවත් දැනගන්නට ලැබෙනවා.
තරුණයා සොරකම් කළ ජංගම දුරකථනයක් ඔහුගේ පෙම්වතියට තෑගි කිරීමෙන් පසුව මේ හොරකම අල්ලා ගැනීමට හැකිව තිබෙන අතර ඒ දුරකථන සොරකම් කළත් එහි ක්‍රියාත්මක තාක්ෂණයන් ගැන ඔවුන් හරිහැටි දැනගෙන නොතිබීම හේතුවෙන් ඔවුන් මෙලෙස කොටුවී තිබෙනවා.
Loading...

No comments: